Responsive image
English site
English site

දිනය: 30-08-2018 | වේලාව: ප.ව 12:17 | 84

අගමැතිගෙන් පොරොන්දුවක්

ශ්‍රී ලංකාව දියුණු රටක් බවට පත් කිරීමේ වැඩපිළිවෙල මෙම වසරේ සිට ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා පෙන්වාදෙන්නේ පසුගිය වසර තුන තුළ රට ණය බරින් මුදවා ගැනීමට වත්මන් ආණ්ඩුවට හැකි වූ බවයි.

මොරණරාගල පැවැත්වෙන “එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා”  ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

මෙම ප්‍රදර්ශනය අද(30) සහ හෙට(31) යන දෙදින ද පැවැත්වීමට නියමිතයි.

මූලාශ්‍ර