Responsive image
English site
English site

දිනය: 03-12-2018 | වේලාව: ප.ව 03:46 | 49

අගමැතිට සහ ඇමතිවරුන්ට ධූර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් එම ධූර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

 

මූලාශ්‍ර