Responsive image
English site
English site

දිනය: 06-02-2019 | වේලාව: පෙ.ව 07:56 | 22

අද උතුරට වැස්ස නෑ

නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

උතුරු පළාත හැර සෙසු පළාත්වල තැනින් තැන  සවස 2.00 පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර සබරගමුව,බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.

ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකියි.

මූලාශ්‍ර