Responsive image
English site
English site

දිනය: 08-02-2019 | වේලාව: පෙ.ව 08:10 | 93

අද සහ හෙට වැසි වැඩි වන ලකුණු

පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අද සහ හෙට දිනයන්හිදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් සවස 2.00 පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 වැඩි තද වැසි බලාපොරොත්තු වේ. ත්‍රිකුණාමලය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකිය.

නැගෙනහිර වෙරළ බඩ ප්‍රදේශවල තැනින් තැන උදෑසන කාලයේදීද සිහින් වැසි ඇති විය හැකිය .

මූලාශ්‍ර