Responsive image
English site
English site

දිනය: 08-11-2018 | වේලාව: පෙ.ව 09:21 | 14

අද රෑ සිට බස් ගාස්තු පහලට

අද  (08) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සියයට 2කින් පහත දැමීමට බස් සංගම් තීරණය කර ඇත.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා සමඟ ඊයේ (07) දහවල් පැවති සාකච්ඡාවකින් අනතුරුව එම සංගම් මෙම තීරණයට එළඹ ඇති අතර  අවම ගාස්තුවේ වෙනසක් සිදුනොවන බවයි එම සංගම් එහිදී කියා සිටියා.

නව බස් ගාස්තුවද මේ වනවිට ජාතික ගමනාගමන කොමිසම විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව රුපියල් 12 අවම ගාස්තුව, රුපියල් 15,20 සහ 34 යන ගාස්තු අවස්ථා වෙනස් නොවන අතර රුපියල් 25 හේ සිට අනෙකුත් ගාස්තු අවස්ථා රුපියලේ සිට වෙනස් වනවා.  

 

මූලාශ්‍ර