Responsive image
English site
English site

දිනය: 14-05-2019 | වේලාව: පෙ.ව 09:08 | 80

අන්තවාදී සංවිධාන තුනක් ගැසට් නිවේදනයක් මගින් තහනම් කෙරේ

ජාතික තවුහිත් ජමාත්,ජමාතේ මිල්ලතේ ඊබ්‍රාහිම් සහ විලායත් අස් සෙයිලානි යන සංවිධාන 03 තහනම් කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

මූලාශ්‍ර