Responsive image
English site
English site

දිනය: 24-05-2019 | වේලාව: ප.ව 12:35 | 37

අප්‍රේල් 21 දින සිදුවීමට වගකිව යුතු සියලු දෙනා කාරක සභාව හමුවට කැඳවිය යුතුයි

අප්‍රේල් 21 දින සිදුවීමට වගකිව යුතු සියලු දෙනා කාරක සභාව හමුවට කැඳවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශූ මාරසිංහ මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

කාරක සභාවෙන් යෝජන කළේ 21 දින සිද්ධියට කවුද වග කියන්නේ කියලා සොයන්න. ඒ සියල්ල සොයා බැලිය යුතුයි. වගකිව යුතු සියලු දෙනා කාරක සභාව හමුවට කැඳවිය යුතුයි. කිසිම කෙනෙක් හංගන්න ඕන නෑ. රට දැනගත යුතුයි පාස්කු දින ප්‍රහාරයට වග කිය යුත්තේ කියලා දැන ගන්න. විපක්ෂය සහයෝගය දෙන්න. ඒ පිළිබඳව දැන ගැනීමට ජනතාවට අයිතියක් තිබෙනව යැයි ද මන්ත්‍රීවරයා පැවසී ය.

 

මූලාශ්‍ර