Responsive image
English site
English site

දිනය: 10-09-2018 | වේලාව: ප.ව 01:29 | 105

අමල් කරුණාසේකරට ඇප

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා ඇප මත මුදාහැරිමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරනය නියෝග කර තිබේ.

අදාළ නඩුව අද(10) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරනයේ හමුවේ විභාගයට ගැනීමෙන් පසු මෙම තීන්දුව ලබා දී තිබේ.

මූලාශ්‍ර