Responsive image
English site
English site

දිනය: 11-06-2019 | වේලාව: පෙ.ව 11:14 | 52

අමෙරිකානු රාජ්‍ය ලේඛම්වරයා ලංකාවේ සංචාරයට සැරසෙයි

අමෙරිකානු රාජ්‍ය ලේඛම් මයික් පොම්පියෝ ජුනි මස 24 ත් 30 අතර කාලසීමාව ඇතුළත ශ්‍රී ලංකාවේ සංචාරය කරන බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

මේ අතර අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඉන්දියාව, ජපානය සහ දකුණු කොරියාව ඇතුළු රටවල් කිහිපයකද සංචාරය කරන බව වාර්තා වෙයි.

 

මූලාශ්‍ර