Responsive image
English site
English site

දිනය: 05-11-2018 | වේලාව: පෙ.ව 10:52 | 155

අයහපත් කාලගුණයෙන් 12ක් ජීවිතක්ෂයට

 

ඉතාලියේ සිසිලි  දූපතට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන්  පුද්ගල මරණ 12ක්  සිදුව ඇත.
 

මේ සමඟ නායයෑම් කිහිපයක්ද සිදුව ඇති අතර ප්‍රදේශ රැසකම ගංවතුර තත්ත්වයක් දක්නට ලැබේ.
 

ඒ අනුව  මියගිය මුළු ගණන 30 කට ආසන්න බව විදෙස් වාර්තා සඳහන් කළේය.
 

දැඩි සුළං සහ වර්ෂාව සහිත අයහපත් කාලගුණයෙන් ඉතාලියට මේ දිනවල දැඩි බලපෑම් එල්ල වෙමින් තිබේ.

 

 

 

මූලාශ්‍ර