Responsive image
English site
English site

දිනය: 11-09-2019 | වේලාව: පෙ.ව 08:14 | 72

අලි සමීක්ෂණය කල්යයි

දීප ව්‍යාප්තව සිදු කිරීමට නියමිතව තිබූ වන අලි සමීක්ෂණය කල්දැමීමට තීරණය කර ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රදේශ ගණනාවක පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අදාළ පියවර ගත් බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ලබන 13,14 සහ 15 යන දිනවලදී වනඅලි සමීක්ෂණය සිදු කිරීමට සැලසුම් කර තිබුණි.

අදාල දිනවල දී වසා දැමීමට තීරණය කර තිබූ සියළු ජාතික වනෝද්‍යාන සංචාරකයින් සඳහා විවෘත කිරීමට පියවර ගෙන ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

මූලාශ්‍ර