Responsive image
English site
English site

දිනය: 08-04-2019 | වේලාව: ප.ව 02:31 | 162

අවුරුද්දට එලියට ආව අලුත්ම ගේම් එක "පංච කෙලිය"

දේශීය ජන ක්‍රීඩා  යලි  ප්‍රචලිත කිරීමේ අරමුණෙන්  හදුන්වා දීපු පරිඝනක ක්‍රීඩාවක් ලෙස "පංච කෙලිය" හදුන්වලා දෙන්න පුළුවන්.


අවුරුදු කාලෙට අලුත් මුහුණුවරකින් හදුන්වලා දීපු මේ ගේම් එක play store ගිහින් පහසුවෙන් බා ගන්න පුළුවන විදිහට සකසලා තියෙනවා.


ලොකු කුඩා ඕනෙම කෙනෙක්ට මේ ගේම් එක පසුවෙන් ක්‍රීඩා කරන්න පුළුවන් වීම මෙහි විශේෂත්වයක් වන අතර තනි තනි වශයෙන් හෝ කිහිප දෙනෙකු සමග වශයෙන්ද එක්වී ක්‍රීඩා කල හැකියි.


ෆෝ කෝනර්ස් ලංකා  පුද්ගලික සමාගම විසින් මෙම පරිඝනක ක්‍රීඩාව හදුන්වා දී ඇත.

පහත ලින්ක් එකෙන් ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.

https://play.google.com/store/apps/details?id=com.fclanka.pancha

 

මූලාශ්‍ර