Responsive image
English site
English site

දිනය: 20-05-2019 | වේලාව: පෙ.ව 11:51 | 66

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය හෙට භාර දෙයි

ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් හෙට (21) කතානායක කරූ ජයසුරිය මහතාට භාරදෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

නායක අනුර කුමාර දිසානායක මහතා ඒ බව පැවසුවේ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.

මූලාශ්‍ර