Responsive image
English site
English site

දිනය: 23-08-2019 | වේලාව: පෙ.ව 07:27 | 36

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීට සේවා දිගුවක්

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සේවා දිගුවක් ලබා දි තිබේ.

ඒ අනුව මෙම සේව දිගුව එළඹෙන දෙසැම්බර් මස 31 වෙනි දා දක්වා ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

 

 

මූලාශ්‍ර