Responsive image
English site
English site

දිනය: 21-09-2018 | වේලාව: පෙ.ව 11:42 | 113

ආසියානු කුසලාන සුපිරි කණ්ඩායම් 4 තරඟය අද සිට

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි කණ්ඩායම් 04 සහභාගී වන තරඟ වටය අදින් ආරම්භ වේ.

ඒ කාණ්ඩය යටතේ සුපිරි කණ්ඩායම් 04ට ඉන්දියාව සහ පාකිස්ථානය සුදුසුකම් ලබා ගත් අතර බී කාණ්ඩය යටතේ ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය එම වටයට සුදුසුකම් ලබා ගත්තේය.

සුපිරි වටයේ පළමු තරඟය ලෙස  ඉන්දියාව සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර තරඟය අද (21) ඩුබායි හිදී පැවැත්වෙන අතර පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අතර තරඟවය අද පස්වරුවේ අබුඩාබි හිදී පැවැත්විමට නියමිතයි

මූලාශ්‍ර