Responsive image
English site
English site

දිනය: 12-03-2019 | වේලාව: පෙ.ව 10:38 | 35

ඇමරිකාවේ යොවුන් පා පැදි ධාවන ශූරියක් ජිවිතක්ෂයට

ඇමරිකා එක්සත් ජනපදයේ සුපිරි යොවුන් පා පැදි ධාවන ශූරියක් වන කෙලී කැට්ලීන් සියදිවි නසාගෙන ඇත.

ඇමරිකාවේ මිනිසොටා ප්‍රාන්තයේදී උපත ලද කැට්ලින් ගණිතය හා චීන භාෂාව පිළිබඳ උපාධිධාරිනියක ද වන අතර මිය යන විට කැලිෆෝනියාවේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියක් ද හදාරමින් සිට තිබේ.

ඇය ඇමරිකාව නියෝජනය කරමින් 2016 සිට 2018 දක්වා අඛණ්ඩව ලෝක ශූරතාවයත්, 2016 රියෝ ඔලිම්පික් උළෙලේදී රිදී පදක්කමත් දිනා ගැනීමට සමත් විය.

 

මූලාශ්‍ර