Responsive image
English site
English site

දිනය: 07-07-2019 | වේලාව: පෙ.ව 07:05 | 89

ඉන්දියාවට කඩුළු 7ක විශිෂ්ඨ ජයක්

ලෝක කුසාලන එක්දින ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රි ලංකාව සහ ඉන්දියාව අතර පැවති අවසන් තරගයේ කඩුළු 7ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩාම සමත්ව විය.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රි ලංකාව සහ ඉන්දියාව අතර අවසන් තරගයේ කාසිය වාසිය හිමිකරගත් ශ්‍රි ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කර තිබුණි.

 

මූලාශ්‍ර