Responsive image
English site
English site

දිනය: 19-08-2019 | වේලාව: පෙ.ව 10:41 | 40

ඉන්දියාවේ අනතුරකින් පුද්ගලයන් 13 දෙනෙකු ජිවිතක්ෂයට


ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ  නිම්ගුල් ප්‍රදේශයේ  බස් රථයක් සහ කන්ටේනර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවු රිය අනතුරකින්  13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
 

අනතුරින්  තවත් පුද්ගලයන් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති අතර ඉන් 8 දෙනෙකුට බරපතල බව  විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මූලාශ්‍ර