Responsive image
English site
English site

දිනය: 09-07-2019 | වේලාව: පෙ.ව 11:16 | 32

ඉන්දියාව යුද ටැංකි නාශක මිසයිල 03 ක් සාර්ථකව අත්හදා බලයි

ඉන්දියාව විසින් යුද ටැංකි නාශක මිසයිල 03 ක් ඊයේ (07) දිනයේදී  සාර්ථකව අත්හදා බලා ඇති බව එරට ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන සංවිධානය සඳහන් කරයි.

ආරක්ෂක අංශවලට අයත් සන්නද්ධ රථ සතුරු ප්‍රහාරවලින් ආරක්ෂා වීමේ  අරමුණින් මෙම මිසයිල නිෂ්පාදනය සිදු කර ඇති බව වාර්තා වේ.

මෙම  අත්හදා බැලිම්  සඳහා ඉන්දීය රුපියල් කෝටි 524 ක පිරිවැයක්  දැරීමට සිදුව ඇති බවද සඳහන්.

 

මූලාශ්‍ර