Responsive image
English site
English site

දිනය: 27-02-2019 | වේලාව: ප.ව 01:23 | 31

ඉන්දීය ගුවන් හමුදාවේ ජෙට් යානා 2 කට ප්‍රහාර

කාශ්මීර දේශසීමාව උල්ලංඝනය කළ ඉන්දීය ගුවන් හමුදාවේ ජෙට් යානා 2 කට ප්‍රහාර එල්ල කර බිම හෙළූ බව පකිස්ථානය ප්‍රකාශ කරයි.

පකිස්ථාන ආරක්ෂක අංශ පවසන්නේ, එක් යානයක් පකිස්ථාන දේශසීමාවට කඩා වැටුණු බවත් එහි සිටි නියමුවා අත්අඩංගුවට ගත් බවත් ය.

කෙසේ වෙතත් තම ගුවන් යානා දෙකකට පකිස්ථානය එල්ල කර ඇති ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියාව මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත.

ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානා දෙකක් කාශ්මීර ප්‍රදේශයේදී වෙඩි තබා බිම හෙලු බව පාකිස්ථානය ප්‍රකාශ කළා.

මූලාශ්‍ර