Responsive image
English site
English site

දිනය: 11-02-2019 | වේලාව: පෙ.ව 07:14 | 77

ඉන්ධන මිළ ගණන්වල සංශෝධනයක්

 

ඉන්ධන මිළ සූත්‍රයට අනුව සංශෝධිත නව ඉන්දන මිළ ගණන් අද (11) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

සෑම මසකම ඉන්ධන මිළ ගණන සංශෝධනය වන අතර  පසුගිය මස 10 වනදා  ඉන්ධන මිළ ගණන් සංශෝධනය කෙරුණි.

ඒ අනුව පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිළ රුපියල් 2 කින් සහ සුපිරී ඩීසල් ලීටරයක මිළ රුපියල් 3 කින් අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත.

මෙම ඉන්ධන මිළ ගණන් සංශෝධනය කෙරුණු අවස්ථාවේ ලෝක වෙළඳපොලේ බොර තෙල් ලීටරයක මිළ ඩොලර් 59 ක් ලෙස සටහන් වූණි.

කෙසේ වෙතත් මේ වන විට බොරතෙල් බැරලයක මිළ අමෙරිකානු ඩොලර් 62ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

මූලාශ්‍ර