Responsive image
English site
English site

දිනය: 17-06-2019 | වේලාව: ප.ව 01:08 | 50

උදය ගම්මන්පිල FCID යට

පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අද (17) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශයට පැමිණියා. ඒ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව සිදුකළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

මූලාශ්‍ර