Responsive image
English site
English site

දිනය: 08-11-2018 | වේලාව: පෙ.ව 07:44 | 37

එජාපයේ පෙළපාලියක් අද

එක්සත් ජාතික පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන රථ පෙළපාලියක් අද (08) පැවැත්වීමට නියමිතව ඇත.

අද  දහවල් 12.00ට කොළඹ ගාලු මුවදොර පිටියෙන් මෙම රථ පෙළපාලිය ආරම්භවීමට නියමිතයි.

මූලාශ්‍ර