Responsive image
English site
English site

දිනය: 06-11-2018 | වේලාව: පෙ.ව 09:29 | 48

එජාපයේ විරෝධතා රැළිය අනිද්දා

රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන ලෙස බල කරමින් අනිද්දා (08) දිනයේ කොළඹ දී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

පාර්ලිමේන්තුව කඩිනමින් කැඳවා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙස බල කිරීම මෙම විරෝධතා ව්‍යාපාරයේ අරමුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී රාජිත සේනාරත්න මහතා මෙම අදහස් පල කළේය.

 

මූලාශ්‍ර