Responsive image
English site
English site

දිනය: 18-07-2019 | වේලාව: ප.ව 12:09 | 85

එබෝලා වෛරසය හේතුවෙන් හදිසි තත්ත්වයක්

එබෝලා වෛරසය ලොව පුරා යළි පැතිර යාමේ අවදානමක් පවතින අතර මේ වන විට එබෝලා වෛරසයේ ව්‍යප්තිය හේතුවෙන් කොංගෝ රාජ්‍යයට හදිසි තත්ත්වයක් ද  ප්‍රකාශයට පත් කර ඇත.


වෛරසයේ  සීග්‍ර  පැතිරීම හේතුවෙන්  1600 ක් පමණ  මේ වන විට මියගොස් ඇති බවද  වාර්තා වේ.


2014 වසරේ සිට 2016 වසර දක්වා කාලය තුළ එබෝලා වෛරසය පැතිරයාම හේතුවෙන් බටහිර අප්‍රිකානු රටවල පුද්ගලයින් 11,000ක් පමණ ජීවිතක්ෂයට පත් වුණි.


 

මූලාශ්‍ර