Responsive image
English site
English site

දිනය: 26-10-2018 | වේලාව: ප.ව 12:09 | 41

ඔස්ට්‍රේලියාව සහ පාකිස්ථානය අදත් තරග බිමට

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර දෙවන 20යි 20 තරඟය අද පැවැත්වීමට නියමිතයි.

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී රාත්‍රී තරඟයක් ලෙස මෙම තරඟය පැවැත්විමට නියමිතය.

දෙරට අතර 20යි 20 තරගාවලිය තරඟ 03කින් සමන්විත අතර පළමු තරගය ලකුණූ 66 කින් ජය ගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් විය.

දෙරට අතර ටෙස්ට් තරගාවලිය ද එකට බිංදුවක් ලෙස ජය ගත්තේ පාකිස්ථාන කණ්ඩායමයි.

මූලාශ්‍ර