Responsive image
English site
English site

දිනය: 08-10-2018 | වේලාව: ප.ව 03:24 | 101

ඔස්ට්‍රේලියාව සහ පාකිස්ථානය අදත් තරග වදී

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තුන්වන දිනය අද (08) යි.

ඊයේ දිනයේ තරඟය නතර කරන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි පාකිස්ථාන කණ්ඩායම කඩුලු 03ක් බිඳවැටී ලකුණු 255ක් ලබා ගෙන තිබේ.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින හැරිස් සොහෙල් ලකුණු 15ක් සහ මොහොමඩ් අබ්බාස් එක් ලකුණක් ලබා සිටියාය.

පාකිස්ථාන ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් වන මොහොමඩ් හෆීස් ලකුණු 126ක් සහ ඉමාම් උල්හක් ලකුණු 76ක් ලබා ගත්තේය.

 

මූලාශ්‍ර