Responsive image
English site
English site

දිනය: 23-08-2019 | වේලාව: පෙ.ව 11:56 | 61

කංජිපානි ඉම්රාන්හට වසර 6 ක සිරදඬුවම්


ඩුබායි හි සිට ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන පොලීසිය භාරයේ රඳවා සිටින කංජිපානි ඉම්රාන්හට වසර 6 ක සිරදඬුවම් නියමකර තිබේ.

ඒ ගංජා කිලෝග්‍රෑම් 05 යි ග්‍රැම් 300 ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ සිද්ධියකට වරදකරු කරමින්.

 

 

මූලාශ්‍ර