Responsive image
English site
English site

දිනය: 07-02-2019 | වේලාව: ප.ව 01:40 | 25

කළුතර හිටපු සභාපතිට අවුරුදු 5ක සිර දඬුවමක්

අල්ලස් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කළුතර ප්‍රාදේශිය සභාවේ හිටපු  සභාපති ලක්ෂ්මන් විධානපතිරණ මහතාට වසර පහක සිර දඬුවමක් නියම කර තිබේ.

මූලාශ්‍ර