Responsive image
English site
English site

දිනය: 31-05-2017 | වේලාව: ප.ව 04:20 | 275

කාබුල් නුවර පිපිරීමක්

උපුටනය - dailymail.co.uk

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරදී සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 80ක් පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම තවත් 300කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවත් එම විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

කාබුල් නුවර පිහිටි ජර්මානු තානාපති කාර්යාලය අසළදී මෙම ප්‍ර‍හාරය එල්ලවී ඇති බව පැවැසේ.

 

 

 

 

මූලාශ්‍ර