Responsive image
English site
English site

දිනය: 01-02-2019 | වේලාව: පෙ.ව 09:53 | 25

කාසියේ වාසිය ඔස්ට්‍රේලියාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම  සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර අද ආරම්භ වන දෙවන ටෙස්ට් තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් ව තිබේ.

කාසිය වාසීයේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයා තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

දෙරට අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය මෙය වන අතර මෙම තරගය කැන්බරාහිදී පැවැත්වෙයි.

දෙරට අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 40කින් ජයගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණි.

 

මූලාශ්‍ර