Responsive image
English site
English site

දිනය: 23-10-2018 | වේලාව: ප.ව 03:31 | 40

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ශ්‍රි ලංකාව සහ එංගලන්තය අතර අද (23)  පවතින පස්වන සහ අවසාන එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ශ්‍රි ලංකා කණ්ඩායම හිමි විය.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩාම තීරණය කර ඇත.

තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිඩාංගනයෙදීය.

 

මූලාශ්‍ර