Responsive image
English site
English site

දිනය: 06-11-2018 | වේලාව: ප.ව 03:34 | 36

කෙහෙලියට සහ සමරසිංහට නව තනතුරු දෙකක්

රජයේ අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සහ ජනමාධ්‍ය හා ඩිජිටල් පහසුකම් රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා  පත් කර තිබේ.

අද (06) පැවැත් වු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී මෙම පත් කිරීම සිදු කර ඇත.

මූලාශ්‍ර