Responsive image
English site
English site

දිනය: 09-08-2019 | වේලාව: පෙ.ව 07:48 | 22

කෝප් කමිටුව අද සිට මාධ්‍යයට විවෘත කෙරයි.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව අද (09) සිට මාධ්‍යයට විවෘත කෙරයි.

ඒ අනුව කෝප් කමිටුවේ කටයුතු පාර්ලිමේන්තු විකාශය ඔස්සේ සජීවීව දැකගත හැකි අතර මෙතෙක්
අභ්‍යන්තර සභා සාකච්ඡා ලෙස පැවති එහි කටයුතු ජනතාවට විවෘත වනු ඇති.

මේ පිළිබඳව ඊයේ කථානායක කරූ ජයසූරිය මහතා ද පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

මූලාශ්‍ර