Responsive image
English site
English site

දිනය: 22-05-2019 | වේලාව: පෙ.ව 10:46 | 100

ග්‍රෑන්ඩ්පාස් ගැටුමකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට

ග්‍රෑන්ඩ්පාස් වෙහෙර ගොඩැල්ල කම්බි තොටුව ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී  සිදු කළ පහර දීමක් හේතුවෙන් පුද්ගලයෙකු මිය ගොස්  තවත් පුද්ගලයින් දෙදෙනෙකු රෝහල්ගත කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

මිය ගොස් ඇත්තේ, වෙහෙරගොඩැල්ල ඔරුගොඩපුර ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකි.

ගැටුමට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක ය.

මූලාශ්‍ර