Responsive image
English site
English site

දිනය: 12-09-2018 | වේලාව: පෙ.ව 10:31 | 111

ගෝඨාභය අද CID යයි

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා  අද (12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවා ඇත.

 

මූලාශ්‍ර