Responsive image
English site
English site

දිනය: 19-10-2018 | වේලාව: පෙ.ව 10:01 | 43

ගෝඨාභය රාජපක්ෂ විශේෂ මහාධිකරණයට

හිටපු ආරක්ෂක ලේඛම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (19) නැවතත් ත්‍රි පුද්ගල විශේෂ මහාධිකරණය වෙත පැමිණියා.

ඒ ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරිමේ දී රුපියල් මිලියන 49 ක මුදලක් වංචා කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු හයදෙනෙකුට එරෙහිව පවරා තිබු නඩුවට සහභාගීවීම සඳහාය.

මූලාශ්‍ර