Responsive image
English site
English site

දිනය: 02-11-2018 | වේලාව: පෙ.ව 08:40 | 73

ගෝඨා සහ රනිල් හමුවෙයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් සිදුව තිබේ.

ඊයේ(01) පස්වරුවේ එම හමුව පැවැති බව වාර්තා වෙයි.

රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයෙන් ඉවත් වන්නේ නම් ගත යුතු ආරක්ෂිත පියවරයන් පිළිබඳ එහිදී සාකච්ඡා වී තිබේ.
 
පසුගිය සිකුරාදා ජනාධිපතිවරයා විසින් නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කල ද රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ තවමත් රැදී සිටියි.

 

මූලාශ්‍ර