Responsive image
English site
English site

දිනය: 07-11-2018 | වේලාව: ප.ව 02:33 | 33

චරිත හේරත් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයට

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකු වන ආචාර්ය චරිත හේරත් මහතා ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කර තිබේ.

අමාත්‍ය මණ්ඩලය විසින් මෙම පත් කිරීම සිදු කර තිබේ. ආචාර්ය චරිත හේරත් මහතා මීට පෙර ද ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයකු ලෙස කටයුතු කර තිබේ.

මූලාශ්‍ර