Responsive image
English site
English site

දිනය: 05-07-2019 | වේලාව: පෙ.ව 09:20 | 51

චීනයේ ටොනාඩෝවකින් පුද්ගලයන් 6ක් ජිවිතක්ෂයට

චීනයේ ඊසානදිගින් පිහිටි ලියාඔනින් පළාතේ හටගත්  ටොනාඩෝවකින්  පුද්ගලයන් හය දෙනෙක්  ජිවිතක්ෂයට පත්ව ඇත.

තවත් පුද්ගලයන් 190 දෙනෙකු  තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

ටොනෙඩෝව විනාඩි 15ක පමණ කාලයක් බලපවත්වා තිබී ඇති අතර තද වැසිද ඇඳහැලී ඇත.

 

මූලාශ්‍ර