Responsive image
English site
English site

දිනය: 12-09-2018 | වේලාව: පෙ.ව 10:15 | 71

ජනතාව ජාත්‍යන්තරයට අනුකූලව ජීවත් වීමට පුරුදු විය යුතුයි

ලෝකයේ ඇතැම් රටවල දෛනිකව ඉන්ධන මිල සංශෝධනය වන පසුබිමක මෙරට ජනතාවද ජාත්‍යන්තරයට අනුකූලව ජීවත් වීමට පුරුදු විය යුතු බව අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.

ඊයේ (11) කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

දේශපාන වශයෙන් කිසිදු ගැටළුවක් රට තුළ නොමැති බව පෙන්වා දෙන අමාත්‍යවරයා ජනාධිපතිවරයා ලබන වසරේ කිසිදු ඡන්දයක් නොතියන බවත් ඡන්දය නියමිත දිනයට පවත්වන බවට ජනාධිපතිවරයා විසින් පවසා ඇති බව ද කියා සිටියේය.

 

 

මූලාශ්‍ර