Responsive image
English site
English site

දිනය: 05-11-2018 | වේලාව: පෙ.ව 09:55 | 45

ජනපති අද පෙරවරුවේ කැබිනට්ටුව රැස් කරයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරු 9.30 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී  කැබිනට් රැස්වීමක් කැඳවා ඇත.

හෙට දිනය නිවාඩු දිනයක් බැවින් හෙට දිනට යෙදෙන කැබිනට් රැස්වීම අද කැඳවීමට තීරණය කර ඇති බව රජයේ වැඩබලන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

මූලාශ්‍ර