Responsive image
English site
English site

දිනය: 05-11-2018 | වේලාව: ප.ව 03:22 | 35

ජන මහිමය ඇරඹෙයි

නව ආණ්ඩුවට සහය පළ කරමින් සංවිධාන කරන ''ජන මහිමය'' මහජන රැළිය පාර්ලිමේන්තු වටරවුම අසලදී මේ වන විට ආරම්භ වී  තිබේ.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි ජනතාව මෙන්ම දේශපාලන නියෝජිතයින් රැසක් මේ සඳහා සහභාගී වී සිටියි.

 

මූලාශ්‍ර