Responsive image
English site
English site

දිනය: 01-11-2018 | වේලාව: පෙ.ව 08:36 | 43

ජ වි පෙ රැළියක් අද කොළඹට

 

“කුමන්ත්‍රණ පරදවමු - ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සැබෑ ජන බලයක් ගොඩනංවමු” යන තේමාව යටතේ ජන රැලියක් සංවිධානය කිරීමට ජනතා විමුක්තිපෙරමුණ තීරණය කර තිබේ.

අද (01) පස්වරු 03.00 නුගේගොඩ නගරයේදී මෙම රැලිය පැවැත්විමට නියමිත බව වාර්තා වෙයි.

 

මූලාශ්‍ර