Responsive image
English site
English site

දිනය: 05-06-2019 | වේලාව: ප.ව 12:25 | 39

ට්‍රම්ප් බබා ගුවනට

තෙදින නිල සංචාරයක් සදහා බ්‍රිතාන්‍යට පැමිණ සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් ට විරෝධය පල කරමින් කුඩා දරුවකුගේ ගේ අනුරුවක්  ලෙස සකස් කරන ලද බැලුන් අනුරුවක් ලන්ඩන් පාර්ලිමේන්තුවට ඉහල අහසේ ගුවන් ගත කර තිබුනා.

කුඩා ළමයෙකු නැපියක්  ඇද  සිටින ආකාරයට මෙම බැලුන් අනු රුව සකස් කර තිබු අතර අතේ ජංගම දුරකතනයක් ද රදවා තිබු අයුරු දැක ගත හැකි වුනා. 

 

මූලාශ්‍ර