Responsive image
English site
English site

දිනය: 03-04-2019 | වේලාව: ප.ව 02:14 | 62

ටෙක්සාස් ප්‍රාන්තයේ රසායනික කම්හලක පිපිරීමක්

ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ රසායනික කම්හලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇත.
රසායන ද්‍රව්‍ය හුවමාරු කරන නලයක ඇතිවූ ගින්නක් පිපිරීමට හේතුව බව එරට බලධාරීන් සදහන් කර සිටි.
මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක වන  බවයි වාර්තා වන්නේ.

 

මූලාශ්‍ර