Responsive image
English site
English site

දිනය: 02-11-2018 | වේලාව: ප.ව 03:00 | 29

ඩොලරයට සාපේක්ෂව රුපියලේ වෙනසක්

දිගින් දිගටම අවප්‍රමාණය වූ රුපියලේ අගය අද ශක්තිමත් වී ඇත.
ඒ අනුව අද (02) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 171.9317 ක් හා විකුණුම් මිල රු. 175.8240 ක් ලෙසින් සටහන් විය.

මූලාශ්‍ර