Responsive image
English site
English site

දිනය: 10-09-2018 | වේලාව: ප.ව 02:42 | 95

තියුණු ආයුධයකින් පහරදීමෙන් 07කට තුවාල 04 කට බරපතලයි

ප්‍රංශයේ පැරිස් නුවරදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කල පහරදීමක්  හේතුවෙන් පුද්ගලයන් 07 දෙනෙකු තුවාල ලබා ඇත.

අදාල පුද්ගලයා පිහියකින් සහ යකඩ පටියකින් සන්නද්ධව සිට ඇති අතර සිද්ධියට සම්බන්ද පුද්ගලයා ඇෆ්ගනිස්ථාන ජාතිකයෙකු බව වාර්තා වී ඇත.

සිද්ධියෙන් තුවාල ලැබූ  සිව් දෙනාගේ  තත්ත්වය බරපතල බව විදෙස්  වාර්තා වල දැක්වේ.

මූලාශ්‍ර