Responsive image
English site
English site

දිනය: 07-02-2019 | වේලාව: පෙ.ව 10:55 | 49

තෙවන තරගයේ ජය පාකිස්ථානය

දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ පැවැති  තුන්වන 20යි 20 තරගය ලකුණූ 27කින් ජය ගැනීමට පාකිස්ථාන කණ්ඩායම ඊයේ(06) සමත් වුණි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 168ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායමට නියයමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවි ලබා ගත හැකි වූයේ ලකුණු 141ක් පමණයි.

කෙසේවෙතත් පළමු තරග දෙකම ජයගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම  දෙරට අතර  පැවති තරග තුනකින් සමන්විත 20යි 20 තරගාවලියේ ශුරතාව හිමිකර ගත්තේය.

 

මූලාශ්‍ර