Responsive image
English site
English site

දිනය: 08-08-2018 | වේලාව: පෙ.ව 07:09 | 127

දහ අට සන්නියේ සමරු මුද්දර නිකුත් කිරීම අද

ශ්‍රී ලංකාවේ ශාන්ති කර්මවල එන ඓතිහසික සංස්කෘතික සළකුණක් වන දහ අට සන්නිවේ අවස්ථා ඇතුළත් වෙස් මුහුණු ඇතුළත් සමරු මුද්දර අද (8) නිකුත් කෙරේ.

තැපැල්,තැපැල් සේවා හ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ හලීම් මහතාගේ ප්‍රධනත්වයෙන් තැපැල් මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී අද (08) ප.ව 9.30ට සමරු මුද්දර නිකුත් කිරීම සිදු වෙයි.

 

මූලාශ්‍ර